ඉන්දියාවේ 72 වැනි නිදහස් දින සංවත්සරය අද (15) යෙදීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවයක් අද (15) කොළඹ ඉන්දීය නිල නිවසේ දී පැවැත්විණි.          

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි