


(ශාන්ත රත්නායක)
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණ කර එහි ස්ථාපිත වන ඇක්වා ගොල්ෆ් ක්‍රිඩා පිටිය, වරාය නගර මධ්‍ය උද්‍යානය , නිරීක්ෂණයට ලක්විය.
එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ ,වරාය හා නාවික රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා වැඩබලන චීන තානාපති ඇතුළු පිරිසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරාජා පවුලේ නායකයින් අතරින් එක නායකයෙක්...
කරුමේ කියන්නේ, කැලෑ ඩෝසර් කරන්න තරම් ඉඩම් තියන රටේ ගොල්ෆ් ගහන්නත්, මෝඩ සිංහලයට මුහුදම ගොඩ කරන්න වුණානේ? ඒ වුණාට චීන්නු ඔය මුහුද ගොඩකර හැදුව ඉඩම්වල අපේ මෝඩ සිංහලයින් ගොල්ෆ් සෙල්ලම් කළාට අනාගතයේ දවසක, චීන්නු ගුවන් සෙල්ලම් කරන විට, මෝඩ සිංහලයාට උඩ බලාගෙන සිටිනවාට වඩා, වෙන මොනවා කරන්නද ඉතින්? අතින් වියදම් කරගෙන චීනගේ රොකට් අහසට යවන රටේ ඔවුන් හැමදාම සිහින මැව්වේ අහස දෙස බලාගෙනම තමයි. අනේ පව්, මෝඩයෝ!!!