ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද (15) අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අබිලින්‘ ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු මිය යන විට 67 වැනි වියේ පසුවිය.
හදිසියේ රෝගාතුරවී පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. හොඳ ගායකයකුවූ අබිලින් වේදිකා, චිත්‍රපට හා සිනමා නිර්මාණවලට සිය කලා හැකියාවෙන් දායකත්වය ලබාදුන්නේය.
දොම්පේ දෙල්ගොඩ උපත ලද කොඩිතුවක්කු මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අතර උතුරේ රාහුල, දේශපාලුවා, සොක්කානෝ රජාණෝ, කැකිල්ලේ වැනි වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායකවී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය කලාකරුවාණනි, ඔබට නිවන් සුව පතමු! (ර)
ඔබට නිවන් සුව! (නි)
ආදරණිය අබිලින් මාමේ ඔයාට නිවන් සුව ලැබේවා. (කෞ)
විරල චරිතයකට පණ දුන් ඔබතුමා අපිව රසවත් කළා. කෝපි කඩේ ශිල්පින් දෙදෙනෙක්ම අපෙන් වියෝ වුණා. නිවන් සුව පතමි. (බ)
අබිලිං මාමාට නිවන් සුව ලැබේවා! (බ)
විඩාබර සිතට...ගතට.....ඔබේ වචනයන්...රංගනයන් ගෙන් ලද සැනසුම...අපමණයි. උතුම් මිනිසත් බව ලබා ඉපිද පින් දහම් කර මතු බුදුන් දවස නිවන් දකින්නට හැකිවේවා..!!! (ම)
ඔබට නිවන් සුව...!!! (ම)
නිවන් සුව (කෞ)
කවදාවත් අමතක නොවන චරිතයක් , කෝපි කඩේ අබිලින් එෆ් එම් . නිවන් සුව ලේබෙවා , දෙව් මව් තුරුලේ සැතපේවා (බ)
ඔබ තුමාට නිවන් සුව පතමි. (කෞ)
ඔබතුමාට නිවන්සුව ලැබේවා...! (නි)
ඔබට නිවන් සුව ලැබේවා ..(බ)
ඔබට නිවන් සුව ලැබේවා ...(බ)
නිවන් සුව ලැබේවා. සදා අමතක නොවන චරිතාපදාන නළුවෙක් (බ)
අනේ අබිලින් ! නිවන් සුව ඔබට (ම)
ඔබට නිවන් සුව අත්වේවා !! (ම)
අබිලිං මාමාට නිවන් සුව ලැබේවා! (ම)
ඔබට නිවන් සුව පතමු! (ර)
කලාකරුවාණනි, ඔබට නිවන් සුව.! (ර)
හෙඩ්ලයින් එක දුටු විගස නෙතට කදුලක් ඉනුවා.. ආදරනීය කලාකරුවානෙනි ඔබතුමාණන්ට අජරාමර නිවන්සුව පතමි..! (ර)
නිවන් සුව..... (කෞ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (බ)
ඔහු මුල් කාලයේ දක්ෂ අභිරූපන ශිල්පියෙක්. නමුත් වාණිජ ලෑල්ලට හසුවීම නිසා ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි වූ බවයි මගේ අදහස. එසේම එය ඔහුගේ වරදක්ද නොවේ. යුගයේ අසාධාරණයක්. ඔහුගේ මරණය මට මහත් ශෝකයක්. (නි)
අබිලින් මාමාට නිවන් සුව ලැබේවා! (නි)
ආදරණීය කලාකරුවාණනි, ඔබට නිවන් සුව පතමු! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා (ම)
ඔබට නිවන් සුව අත්වේවා !! (බ)
ඔබට නිවන් සුව! (නි)
දහසක් කම්කටුළු මැද දිවි ගෙවන ශ්‍රීලාංකීය ප්‍රේක්ෂකයිනට මොහොතකට හෝ සුවයක් ලබා දුන් ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සුව පතමු.(ම)
දීර්ඝ කාලයක් කොපි කඩේ වර්ණවත් කරපු ඔබතුමා සදාකාලිකව අපේ මතකයේ ඉන්නවා.ඉතාමත් නිරහංකාර මිනිසෙක් වූ ඔබ නිවන් මාර්ගය දකීවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. (ම)