වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය.
ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.
දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමු! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
අනේ අපේ කෝපි කඩේ ඇලිස්..! මොනවා වෙලාද දෙයියනේ මේ හදිසියෙම? පසුගිය මැතිවරණයේදී විදුර වික්‍රමනායක මහතාගේ දේශපාලන වේදිකාවටත් ගොඩවුණා. බොහොම නිහතමානී කලාකාරිනියක්. ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
කණගාටුයි (නි)
නිවන් සුව ලැබේවා! (නි)
අහිංසක නිහතමානී කලාකාරිනියක්. ඔබ ඔබට නිවන්සුව ලැබේවා! (නි)
ඔබට අමා මහා නිවන් සුව.(හේ)
දක්ෂම නිළියක්. ඔබට නිවන් සුව ලැබේවා (බ)
ඔබට නිවන් සුව ලැබේවා (ම)