(ජයන්ත සමරකෝන්)
ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත්වලට ප්‍රමුඛත්වය ලබාදී තැපැල් කර යවා ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එම ජාතික හැඳුනුම්පත් නොලැබී ඇති අයවලුන් වෙතොත් අංක 011 5226115 දරණ කාර්යාලයේ සෘජු දුරකතන අංකයට දැනුම්දෙන ලෙස කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.
ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී නොසිටින අනෙකුත් පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් දෙසැම්බර් විභාගයට පෙර තැපැල් කර යැවීමට කටයුතු සූදානම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ගේ හැඳුනුම්පත් තැපැල් කරයි