(දිමුතු සඳරුවන් )

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින්  සිව්දෙනෙකු අද (28)  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27)  දින යේ සිට අද  දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා  වූයේ නැත.