( දිල්රුක්ෂි ග්‍රේරු)

ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව  115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව තොරතුරු තහවුරු වී තිබේ.

 ඒ අනුව ඊයේ දිනයේදී අසාදිතයින්  9 දෙනකු සොයාගෙන  තිබූ අතර  අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත පුද්ගලයෙකු මිය ගියේය.