(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගොඩ උඩගේ වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් පුද්ගලයෙක් අද (30) අත්අඩංගුවට ගත්බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරු සමඟ ගංජා කිලෝ 17 කුඩා තරාදියක් පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd