අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත් කර තිබේ.
ඔහු සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කරමින් සිටියේය.
1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක් වූ පීරිස් මහතා ඉන්දියාවේ මදුරාසියේ මූලික පුහුණුව ලබා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ මඟ ලකුණු පහළවේවා! මගේ සුබ පැතුම්! (නි)
අපක්ෂපාතිව වැඩ කරන්න. සදාකල් නම රැදේවි. ඔබ තුමාට මගෙන් සුබපැතුම්.......... (ම)
නියම වැදගත් නිලධාරියෙක් (රේ)
ඔබට සුබ මඟ ලකුණු පහළවේවා! මාගේ සුබ පැතුම්! (ර)
එක එක පුද්ගලයාගේ සමහර පුද්ගලික වැරදි තිබෙනවා. නමුත් එය මේ රාජකාරියට බාධාවක්ද? එක කලෙක බ්‍රිතාන්‍යයේ සිටි රජෙකුට සොරකම් කිරීමේ පුරුද්දකුත් තිබුනා මතක නැද්ද? රාජකාරිය නිවැරදිව කරනවා නම් පුද්ගලික ජීවිතය එයට පටලවා ගැනීම වරදක්. එහෙත් අවාසනාවකට සමහර හීනමානයෙන් පෙළෙන පුද්ගලයින් එය වීර ක්‍රියාවක් සේ සළකනවා. මේ පිරිස කවදා නම් ශිෂ්ට මිනිසුන් ලෙස ජීවත්වීමට පුරුදු වෙයිද? (නි)
එකමත් එක අන්තර්ජාල මාධ්‍යක් මෙන්න මේ හෙඩ්ලයින් එක යටතේ ලිපියක් පල කරල තිබ්බ...ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ..ඒත් මම නම් බැලුව...""ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුදාවලින් එළවා දැමිය යුතු පට්ට දූෂිතයන් කැඳවා ඉහලම තනතුරු දෙති: ගුවන් හමුදාවත් විනාශයි: යුද හමුදාවත් විනාශයි..!""(බ)
අපේ අර කලින් හිටපු රජතුමාත්, බිසවට පන බයයි කියල තමයි හැමෝම කියන්නේ. (බ)
යුද්දය පැවැති කාලයේ ජනප්‍රිය කෙනෙක් නම් නෙමෙයි . (කෞ)
මහත්මා ගති ඇති නිලදාරියෙක් ,වංචා නැති, අවංක නිලදාරියෙක් මම මෙතුමා යටතේ වැඩකරලා තෙයෙනවා (කෞ)
මෙලෝ රහක් නෑ. ගෑනි ඉස්සරහ අනුන්ට බනින්න හරි කැමති මිනිහෙක්(කෞ)
මේජර් ජෙනරාල් මිලින්ද මහතාණෙනි, ඔබට මගේ සුභ පැතුම්. !!!(අ)
88 89 කාලය මතකද..?(කෞ)
කමල්, ඔයාට එහෙම බැන්නද? (අ)
ඔබට සුබ අනාගතයක්! (නි)
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
මේජර් ජනරාල් මිලින්ද පීරිස් ගැන කෙටි සටහනක් කිරීමට කැමති කොතලාවල කැම්පස් එකේ වාර්ෂිකව නිකුත් කරන කැලැන්ඩරයි ඩයරි එකයි බලෙන්ම ළමයින්ට ගන්න නියෝග දුන්නෙත් මෙතුමාම තමා. තවද සර් ජෝන් කොතලාවල මහතා සතුව තිබු ලංකාවේ පළමු කාරයද වලව්වෙන් මේවනවිට අතුරුදහන්ව පවතී. එය අලුත්වැඩියා කිරීමට ගෙනගොස්ද නැතිනම් විකුණා දමාද යැයි නොදනිමි. (බ)
සුබ පැතුම්! (නි)
අපේ සුබපැතුම්! (නි)
අදහස් දැක්කහම ලියන්න හිටිය එකත් අමතක වුණා (නි)
අපි දන්නවා බොහෝ විස්තර ඔහු ගැන. (නි)
එතකොට මෙපමණ කල් සිටි කෙනා? (නි)
රෝහිත්, ඔබතුමා මොහු ගැන මොනවද දන්නේ? අවංකවම මම දන්නේ නැහැ. ටිකක් මතක් කරලා දෙන්න පුලුවන්ද? (නි)
ඔහොම යමුකෝ (නි)