
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 7.45 වනවිට ආසාදිතයන් 314 දෙනෙකු එක් වී ඇත.
මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6313 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6627 ක් වේ.
අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, සෙසු 259 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd