
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) සවස තවත් 42දෙනෙක් ඇතුළත් වී සිටිති.
ඉන් 22ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර, අනෙකුත් 20දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ. මීට පෙරත් අද (17) දිනයේ කොරෝනා ආසාධිතයින් 73ක් වාර්තා වී තිබූ අතර අද දිනයේදී හඳුනාගත් මුළු ‘කෝවිඩ් 19‘ආසාධිතයින් ගණන 115කි.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2014 ක් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd