(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ පැමිණිලි 1618 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම පැමිණිලි අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධ පැමිණිලි 14 ක්, නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 1537 ක්, වෙනත් පැමිණිලි 67 ක් වශයෙන් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම කියයි.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට 555 ක් හා දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට 1063 වශයෙන් මෙම පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ සිද්ධීන්වලට සම්බන්ධ පක්ෂ අනුපාතය පල කරන්න.