IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නැති බව සීසීඩීය දන්වයි

(නිමන්ති රණසිංහ)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද(13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම්දුන්නේය.

පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙකු කර, අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වරෙන්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු උපදෙසක් ලැබී නොමැති බැවින්  වරෙන්තු ලබාගැනීමේ සූදානමක් නැති බවද අපරාධ කොට්ඨාසය එහිදී දැනුම්දුන්නේය.



අදහස් (2)

පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නැති බව සීසීඩීය දන්වයි

Dasun Thursday, 13 February 2020 12:05 PM

නීතිපති නම්බු පිටින් ඉල්ලා අස්වුණා නම් හොඳයි.

:       1       121

Mahee Thursday, 13 February 2020 05:53 PM

ෂයිලොක් මස් රාත්තලම ඉල්ලද්දී ඊට පටහැනිව යාමට ධෛර්යය තිබීම ගැන පොලිස්පතිවරයාට මගේ ආචාරය! හරියට ගම්පහ සිද්ධිය වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site