(ඉන්දිකා රාමනායක)
 
පාස්කු  දා  මඩකළපුව සියෝන් දේවස්ථානයට  එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස්  ඇත.

කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.