(මහින්ද නිශ්ශංක)
පාන් රාත්තලක් සඳහා වැඩි කළ රුපියල් 2.00 ක මිල අද(12) මධ්‍යම රාත්‍රියේ සිට නැවත අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
වැඩි කළ තිරිඟු පිටි මිල නැවත අඩු කිරීම හේතුවෙන් පාන් මිලද අඩු කරන බව ඒ මහතා කීය.
COMMENTS
පාන් ගෙඩියේ බරත් පහළට යාවිද?
දැන්වත් ගැලවෙමුද? වියට්නාමේ ජනතාව එයාලගේ ගොවිකටයුතු තුළින්ම තමයි ලෝකේ දිනාගෙන ඉදිරියට යන්නේ.. අපිත් සහල් වලින් ස්වයංපෝෂිතව හිටපු රටක් ජාතියක් කියලා දැන්වත් මතක් කරගමුද?