IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නීතිවිරෝධී මත්පැන් භාවිතයෙන් ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට

ඉන්දියාවේ  ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ, හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් බවත්, උත්තර්ප්‍රදේශ් සමීපයේ  දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයන්ද උදරයේ වේදනාවක් පිළිබද  ගැටලුවකට මුහුණදී ඇති බවත් නිලධාරීහු පවසති.

මෙම පිරිස මිය ගොස් ඇත්තේ හූච් නමැති දේශීය මත්පැන් භාවිත කිරීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි හරිද්වාර් පොලිසිය පවසයි.

හරිද්වාර්හි මිනිසුන් 36ක් මිය ගොස් 18ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, උත්තරප්‍රදේශ්හි පුද්ගලයන් 69ක් මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

(රොයිටර්ස් ඇසුරිනි)

(16844)



අදහස් (5)

නීතිවිරෝධී මත්පැන් භාවිතයෙන් ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට

siraj salam Monday, 11 February 2019 11:41 AM

ISO සහතිකය බලලා ගන්න.

:       0       1

sirimal Monday, 11 February 2019 11:49 AM

ඕවයින් තොගයක් මෙහාට ගෙන්නලා සුරා සොඬුන් සඳහා පමණක් වෙන්කෙරුණු බීම දන්සැලක් දාන්නයි තියෙන්නේ...

:       82       423

RaveendraMonday, 11 February 2019 01:13 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මල ගෙදරක, උත්සවයක, පින්කමක මූලික අරමුණ ගිනිවතුර බීම. වෙන කිසිවක් නොමැතිබව අවංකව සිතිය හැකි ඕනෑම කෙනෙකුට මෙය අද අප සමාජයේ හොඳින් දැකගත හැක...

:       26       150

harryMonday, 11 February 2019 10:54 PM

හැබැයි කට ඇරියොත් ශ්‍රේෂ්ට ප්‍රෞඩ 2500 ජයන්ති , වෙන ආගම වලටත් වඩා දියුණු කියලා තමයි පටන් ගන්නේ

:       0       1

ඉන්දික ගම්පහ Monday, 11 February 2019 02:29 PM

කොච්චර වැරදි වැඩක් වුනත් අනුන් පිළිබදව වෛරයෙන් ක්‍රෝධයෙන් සිතන්න එපා. ඒවා සංසාරිකව රැගෙන යන නිමා නොවන අකුසල් බවට පත්වෙනවා ..

:       19       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site