ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 35 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 144 යි

තරගය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න.