
(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව 'ලොකෝමෝටිව් ඔපරේටින් ඊංජිනියර්ස්' රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ගලවා නැවත ඉදිකිරීමට ගෙන ඇති තීරණය වහා නතර කරන ලෙස බලකරමින් මෙම දුම්රිය වර්ජනය අද ම්‍යධම රාත්‍රීයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
මෙම ගැටලුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වු බැවින් වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කිලෝ මීටර 131 ක් පමණ දුරුති එම මාර්ගය සම්පුර්ණයෙන් ගලවා වසරක කාලයකින් පමණ පසු නැවත ඉදිකිරීම ජාතික අපරාධයක් බවත් එමනිසා එම ව්‍යාපෘතිය වහා නතර කොට මහව - පොල්ගහවෙල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඉන්දික මහතා කීය.
2025 නොවැම්බර් මස 04
324
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2140
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය වැඩ සංකේත වර්ජනයට ගත් තීරණය අත්හිටුවයි