තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293 කි.

=======================================================================================
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 339 ක් වන අතර මෙම සියලුම ආසාදිතයින් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2437 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 446 ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 1980 කී.

COMMENTS
30-40 එකම ශාලාවක දමලා නිරෝධායනය කිරීම ඉතා භයානක සහ අසාර්ථක ක්‍රමයක් බව මේ නිලධාරීන් දන්නේ නැද්ද? හොඳම ක්‍රමය මොවුන් වසාදමා තිබෙන සංචාරක හෝටල්වල දවස් 4-5 තියලා පසුව PCR එක කරලා ඔය මධ්‍යස්ථානවලට යැවීම...
de silva Berlin මහතා, පැත්තක ඉඳන් උපදෙස් දෙන්න මේ රටේ බොහෝ බක පණ්ඩිතයන් දක්ෂයි. ඒත් වැඩක් කරන හැටි අප හිතනවාට වඩා බොහොම අමාරුයි. උපදෙස් දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. වැඩක් කරන එකයි අමාරු.. ලෝකෙ බලවත් රටවල් වලටත් වඩා අපගේ සෞඛ්‍ය අංශ මේ නිරෝධායන කාර්යය ඉතා විශිෂ්ඨ ලෙස කළා.. ඔබලා වගේ අය ඒක දකින්නේ බොහොම සැහැල්ලුවට.. එය වැරදියි. අනිල් ජාසිංහ මහතා ඇතුලු සියලු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ පසුගිය කාලයේ කළ කැපකිරීම් ගැන ඇයි ඔබලා වැනි අයට අමතක..? නිකම් කට තියෙනවට කතා නොකියා ප්‍රයෝජනවත් ඇති දෙයක් කියන්න.. එසේ නැතිනම් හැමදේටම නොදන්නා උපදෙස් දෙන්නේ නැතිව අවශ්‍ය වැදගත් දෙයක් පමණක් කියන්න..
කොරෝනා නීති බල්ලට දාලා 2/3 ගන්න රැස්වීම් තියතිය ජනාධිපති රට වටේ යනවා.