( නිමල කොඩිතුවක්කු සහ  මුදිතා දයානන්ද)
 
ජනතා විමුක්ති පෙරමුණේ  රැළිය  ගාලුමුවදොර පිටියේදී  ඇරැඹිණි.

පක්ෂයේ  ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි  ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි .  සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයින්  ඇතුළු විශාල පිරිසක් මෙහි එක්ව සිටිති.

( ඡායාරූප - ලහිරු හර්ෂණ)