
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිමල් ලන්සා මහතා බත්තරමුල්ල, මග නැගුම මහ මැදුරේදී අද(14) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටින්...
ඉන්න සෙට් එකම හොර දූෂිත නඩයක්. රටට දෙවියන්ගෙම පිහිටයි
දැන් ඉතින් පරණ වැඩේ ග්‍රාමීය මට්ටමෙන්ම කරගෙන යයි. රාජ්‍ය අනුග්‍රහය අනුව..
අයියෝ... මිනිස්සු මේ අයට ඡන්දය දෙනවනේ...
මාලදිවයින් කාරයින්, කුඩුකාරයින් පිරිලා...