ඉන්දිකා රාමනායක
කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරයට ඇතුල්වන සියළුම මාර්ග ආවරණය වන පරිදි අද (31) දින සිට පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ග බාධක 16ක් ස්ථාපිත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති නගර සහ ගම්මානවල පදිංචි පුද්ගලයින් කොළඹ නගරයට ඇතුල්වීම වැළැක්වීම මෙහි මුලික අරමුණ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.
තවද කොළඹ නගරයේ කටයුතු වලට බාධා වන අයුරින් කොළඹ නගරයට ඇතුල්වන පුද්ගලයින් පරික්ෂාවට, ඇදිරීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, වාහන පරික්ෂාව ඇතුලූ කටයුතු ද මෙම මාර්ග බාධක හරහා සිදුකරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
354
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ ආරක්ෂාවට අද සිට විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක 16 ක්