කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දුපතේ යොදා ගැනීම හා ඒ පිළිබඳ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දුපතේ යොදා ගැනීම හා ඒ පිළිබඳ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවලට බය මුස්ලිම් පල්ලිවල ගේට් එක ගහලා මුඛ ආවරණ නැතිව ඇතුල් වීම තහනම් ඒත් මැරිච්ච කොරෝනා මෘත ශරීර ගෙදර ගෙනියන්න උද්ඝෝෂණ කරනවා.
කිසිඳු ජාතිවාදී හැඟීමකින් අපගේ මෙම අදහස් ප්‍රකාශ නොකරන බව පළමුව සඳහන් කරන්නෙමු. නුදුරු අනාගතයේදී මෙම ප්‍රජාව විසින් මේ අපේ මුතුන් මිත්තන්, සහෝදරයන් භූමදානය කරන ලද අපට පමණක් මෙම දූපත අයිති බව කෑමොර දෙමින් අයිතිවාසිකම් ඉදිරිපත් කරනු ඇත. එබැවින් අපගේ අනාගත පරපුරට තවත් ගිනිබෝලය සදහටම අත ගගා ඉන්නට සලස්වනවාද, නැතහොත් ඒ පාපකර්මයට නතු නොවීමට අවශ්‍ය නීති විධිවිධාන සකසා නිසි ලෙස කිසිවකුට අනවශ්‍ය අයිතිවාසිකම් ලබාගැනීමට ඇති සියලු මං අහුරා දමනවාද යන්න පාලන අධිකාරිය හොඳින් සිතා බැලිය යුතුමයි...
කවදා හරි මෙම භූමියට අයිතිය ඉල්ලයි. මුතුන් මිත්තෝ භූමදානය කරපු තැන කියලා දැමීමට ස්මාරකයක් හදලා තියන්න..
ඕක සම්පූර්ණයෙන් ලියලා දීලා කියලා හිතයි.. ඒ නිසා අවුරුදු 10 කින් ඒවා විනාශ කරනවා කියලා හරි කොස්දේසියක් දාලාවත් කිසිම දවසක තනි අයිතියක් නෑ කියලත් දාන්න.
අපේ මෘතශරීර කොළඹ ඉඳලා ගුවන් හමුදා යානාවලින්ද ඉරනතිව් දූපතට ගෙනියන්නේ..?
මේ ජාතිවාදය හින්දා තමයි ලංකාවේ හැම අතින්ම පහළට වැටෙන්නේ...