
ශ්රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) වනවිට 10,000 ඉක්මවා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සවස 7.00 ට පළ කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, මේ වනවිට ආසාදිතයන් 10,105 දෙනෙකු ලංකාවෙන් හඳුනාගෙන තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් තවදුරටත් 5804 දෙනෙක් රෝහල්වල රැඳීසිටිමින් ප්‍රතිකාර ලබති.
ආසාදිතයෝ 4282 දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.
මේවනවිට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 19 දනෙකු මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd