IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරෝනා අසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1749 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1735 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1730 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1717 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1710 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1692 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 845 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 836 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 



අදහස් (4)

කොරෝනා අසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට

Prasad Wednesday, 03 June 2020 02:04 PM

අනේ කොරෝනා ඔබ නිසා රුපියල් 100ට සැමන් දෙන්න ගිහින් සතොස සභාපතිට රුපියල් ලක්ෂ 87ක් ලාභලු...

:       8       24

RohanaWednesday, 03 June 2020 05:03 PM

රටට සේවය කරනවාට වඩා තමන්ට සේවය කරගන්නා මෙවැනි සභාපතිවරු හැමතැනම ඉන්නවා.

:       4       26

මහසෙන් Wednesday, 03 June 2020 06:08 PM

අයියෝ., දැන් මෙවා ඉලක්කම් පමණයි.. දැවෙන ප්‍රශ්නයට පිලිතුරු ලැබුනෙ.. සදුදා සිට මුලු රටම අරින්න...

:       104       23

de silva Thursday, 04 June 2020 08:36 AM

30-40 එකම ශාලාවේ තට්ටු ඇදන් වල නිදාගන්න, පොදු වැසිකිලි සහ නාන කාමර එකට භාවිතා කරන, හමුදා බැරැක්කවල වල සහ නිරෝධායන මධ්‍යස්ථානවල කොරෝනා පැතිරුණාට, මුකවාඩම් පළදින දුරස්ථභාවය රකින සමාන්‍ය සමාජයේ පැතිරීම ඉතා අල්පය.., දැන් රට විවෘත කරන්න. නැතිනම් වෙනත් ප්‍රශ්න නිසා ඔයිට වැඩි ජීවිත ගණනක් නැතිවෙලා විශාල ආර්ථික විනාශයක් වෙන්න පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site