
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හෙරොයින් මත්කුඩු පැකට්ටුවකට මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අද (27) එක් පුද්ගලයෙකු අනෙකාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ගල්කිස්ස පිරිස් පාරේ පදිංචිව සිටි බුලත්සිංහලගේ ටයිටස් ප්‍රියන්ත පෙරේරා 46 යන අයයි.
පිහියෙන් ඇන්න සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වසර ගණනාවකට පෙර මහනුවර පුද්ගලයෙක් කුඩු පැකට් එකට වංචාකර තම මිතුරාට විරුද්දව පොලිසි ගිය කතාවක් මතක් වුනා.
මත්ද්‍රව්‍ය නිසා රටේ සියලු අංශ පිරිසිදු කළ යුතුය.