හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්‍රජන් යොදාගෙන ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය ද සහභාගී වී ඇති බව 'සයන්ස්' නම් විද්‍යාත්මක සඟරාවේ දක්වා ඇත.
ඉතා කුඩා හයිඩ්‍රජන් වායු කොටසක් දියමන්ති දෙකක් අතර අධි පීඩනයකට ලක් කිරීමෙන් හයිඩ්‍රජන් ලෝහය නිපදවීමට සමත් වූ බව මෙම විද්‍යාඥයෝ දෙදෙනා පවසති. ලොව පුරා විද්‍යාඥයින් වසර 80ක පමණ කාලයක සිට ලෝහමය හයිඩ්‍රජන් නිපදවීම සම්බන්ධව පර්යේෂණ සිදු කළත් ඒවා සාර්ථක වී තිබුණේ නැත.
කාමර උෂ්ණත්වයේදී ඉතා ඉහළ සන්නායක ගුණයක් දක්වන හයිඩ්‍රජන් ලෝහය අධික වේගයෙන් ගමන් කරන රොකට් යානා, විදුලි දුම්රිය සහ තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික් උපාංගවල කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා යොදාගත හැකි බොහෝ ප්‍රයෝජනවත් ලෝහයකි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ රංග ඩයස් මහතා 2016 වර්ෂයේ දී සිය ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර පශ්චාද් උපාධිය ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත සරසවියෙන් ලබාගෙන ඇත.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක්
nisan Wednesday, 29 March 2017 11:17 PM
අපේ ශුභ පැතුම්. හැමදාම වීරවංශ ගැන නොදා මේ වගේ දේ දාන්න අපේ රටේ අනිත් දරුවනුත් දිරිමත් වෙන්න.