Y Raveendra · 1 hour ago රතු මල්ලියේ ඇයි මේ තකහනියක්,.. හිතුවේ නැහැ මා මතක ඇති බවක්... ලාල් ගොයියා ගැන කියන්න ආවබවක්... තේරුම් ගියනිසා ඇහැව්වේ ඒ බවක්.. Reply 0
Y Raveendra · 1 hour ago කිරි විතරක් ගෙනාවට නැහැ අකමැත්තක්.. විරේ මලය නම් නැහැ 20 ට කැමැත්තක්.. මං කියලත් නැහැ අමුතුම කැමැත්තක්.. දෙන්නයි යන්නේ තව හොද ලණු කැරැල්ලක්... Reply 0
Y විජිත් · 1 hour ago "අනේ පර්සි මහත්තයෝ, ඔය කිරි නම් කන්න එපා. කෑවොත් ඉවරයි. අපි ඔක්කොම ඉවරෙටම ඉවරයි..." " මොකද විමලේ මේ..? මොකක්ද ඔය දෙන්නගේ ප්‍රශ්නේ...?" " ඔය කිරි වලට ඉනාවක් දාලයි තියෙන්නේ. ඕක කෑවට පස්සේ.. අනේ මට හොර පාස්පෝර්ට් අරගෙනත් ඉවරයි... නෑදැයින්ට ගෙවල් දීලත් ඉවරයි...ඒ විතරක් නොවෙයි....තව.." " මොනවාද තව...කියනවා කියනවා...අයිසේ..." " පර්සි මහත්තයාටත් අර ඒ ...කාලේ කරපු කෙරුම් කරලා හමාරයි..‘‘ Reply 0
COMMENTS
රතු මල්ලියේ ඇයි මේ තකහනියක්,.. හිතුවේ නැහැ මා මතක ඇති බවක්... ලාල් ගොයියා ගැන කියන්න ආවබවක්... තේරුම් ගියනිසා ඇහැව්වේ ඒ බවක්..
කිරි විතරක් ගෙනාවට නැහැ අකමැත්තක්.. විරේ මලය නම් නැහැ 20 ට කැමැත්තක්.. මං කියලත් නැහැ අමුතුම කැමැත්තක්.. දෙන්නයි යන්නේ තව හොද ලණු කැරැල්ලක්...
2015 දී කෑවට වඩා හොඳ ලණුවක් කන්නයි යන්නේ!
"අනේ පර්සි මහත්තයෝ, ඔය කිරි නම් කන්න එපා. කෑවොත් ඉවරයි. අපි ඔක්කොම ඉවරෙටම ඉවරයි..." " මොකද විමලේ මේ..? මොකක්ද ඔය දෙන්නගේ ප්‍රශ්නේ...?" " ඔය කිරි වලට ඉනාවක් දාලයි තියෙන්නේ. ඕක කෑවට පස්සේ.. අනේ මට හොර පාස්පෝර්ට් අරගෙනත් ඉවරයි... නෑදැයින්ට ගෙවල් දීලත් ඉවරයි...ඒ විතරක් නොවෙයි....තව.." " මොනවාද තව...කියනවා කියනවා...අයිසේ..." " පර්සි මහත්තයාටත් අර ඒ ...කාලේ කරපු කෙරුම් කරලා හමාරයි..‘‘