

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම පසුගිය ජුනි මස 21 වන දින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමාවේ සුපිරි තරුවක් වන හෝම්ලෑන්ඩ්ස් සන්නාම තානාපති ජැකලින් ෆ්ර්නැන්ඩස් හෝම්ලෑන්ඩ්ස් ඉහල කළමනාකාරිත්වය සමග එක්ව ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් , ලාංකීය සිනමාවේ සුපිරි තරු හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් අන්දමින් Cinnamon Life City of Dreams හිදී එළි දක්වන ලදී .
මෙම එළිදැක්වීම සදහා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඉහල තලයේ ප්‍රධාන විධායක නිලධාරීන් / අධ්‍යක්ෂකවරුන් , ව්‍යවසායකයින් , ආයෝජකයින් විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් කැපී පෙනුණ අතර මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ අති උත්කර්ෂවත් ම ව්‍යාපෘති එළිදැක්වීම වශයෙන් සනිටුහන් විය .
තුම්මුල්ල හංදියේ පිහිටි මෙම තට්ටු 41කින් සමන්විත අධි සුඛෝපභෝගී ටුවින් ටවර් නිවාස සංකීර්ණය කොළඹ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසල් , ජාත්‍යන්තර පාසල් , විශ්ව විද්‍යාල , රෝහල් , නවීන සාප්පු සංකීර්ණ , තරු පන්තියේ සුපිරි හෝටල් සහ සුපිරි වෙළද සංකීර්ණ රාශියකින් වටවුණු කොළඹ නගරයේ ඉහලම ඉඩම් වටිනාකමකින් සහ ඉහලම ඉල්ලුමකින් යුත් කේන්ද්‍රීයම ස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හදුන්වාදෙන , Cantilevered Sky Pool , Five Star floating sky restaurant , sky bridge ඇතුළු අධි සුඛෝපභෝගී පහසුකම් 45කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වන ශ්‍රී ලංකාවේ මෙතෙක් නොදුටු නිවාස සංකලනයක් වන Deluxe Apartments , Sky Villas , Penthouses , Sky mansions වැනි අති සුඛෝපභෝගී තෝරා ගැනීම් සහ ආයෝජන අවස්ථාවන්ගෙන් සමන්විත අද්විතීය ව්‍යාපෘතියකි .
මෙම ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා සදහා හෝම්ලෑන්ඩ්ස් විසින් ආකර්ශනීය හදුන්වාදීමේ මිල ගණන් යටතේ ආයෝජකයින් හට අවස්ථාව ලබා දී ඇති අතර මේ සදහා පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක් ද හදුන්වා දී තිබේ . තවද ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ නිවාස සිහිනය සැබෑ කරන විප්ලවීය හෝම්ලෑන්ඩ්ස් wealth builder ආයෝජන ක්‍රමය හරහා මුලික ගෙවීමකින් තොරව පහසුවෙන් මාසිකව ටික ටික ගෙවීමේ ක්‍රමය යටතේ Pentara Residencies හි ඔබගේ සුඛෝපභෝගී නිවාස වෙන් කරවා ගත හැක .
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි .
Mathara Thursday, 10 July 2025 03:45 AM
අර වම පැත්තේ ඉන්නේ පට්ට හොරෙක් වෙන එකෙක්ගේ පුතෙක් නේද? පසද යප අබේවර්දන නේද? එහෙනම් මේක ඉවරයි..හොර ගුහාවකට යන ලකුණු මුලින්ම පැහැදිලියි...