
ඉදිරිපෙළ (වමේ සිට දකුණට) - මලීෂ මධුෂාන්, අවිශ්ක චමෝද සහ සුදේශ් පෙරේරා.
දෙවෙනි පෙළ (වමේ සිට දකුණට) - මනෝජ් නිශාන්ත, යසස් යුත්මල්, අංජු රාජපක්ෂ, මධුසංඛ පුෂ්පික, අසංක පෙරේරා, ඞී.එම්ග ඉසුරු දිසානායක, ප‍්‍රසාත් මධුසංඛ, රුචිර පෙරේරා (නායක) සහ දිලීප ලක්ෂිත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තරඟාවලිය පුරා අපරාජිත කණ්ඩායමක් ලෙස කැපී පෙණුනු අතර අර්ධ අවසාන තරඟය වරාය අධිකාරියට එරෙහිව 1-0 ලෙසත් අවසාන මහා තරඟය ලංකා ගමනා ගමන මණ්ඩලයට එරෙහිව 2-1 ලෙසත් ජයග‍්‍රහණය කිරීමට සමත් විය.
මෙම තරඟාවලිය 2025 සැත්තැම්බර් 12 සහ 13 වන දිනයන් හි නුවරඑළිය නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවති අතර මෙම තරඟාවලිය සංවිධානය කරන ලද්දේ ශ‍්‍රී ලංකා ජන සතු සේවා පාපන්දු සංගමය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd