පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන ඖෂධ හිගයට පිළියමක් වශයෙන් කාසන් කම්බබැච් සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ තොගයක් ප‍්‍රධානය කර ඇතx කාසන් සමූහ ව්‍යාපාරය විසින් නොකඩවා ශී‍්‍ර ලංකා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහය ලබා දී ඇති අතර කොවිඩි-19 ව්‍යවසනය තුළදී පවා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට විවිධ උදවි උපකාර ලබා දී ඇත.
පසුගියදා ලබා දුන් මෙම ඖෂධ කාණ්ඩය තුළ හෘද රෝග සුව කිරීම, නිර්වින්ධන බෙහෙත් සහ වෙනත් ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළත් ෙවිx එමෙන්ම කොළඹ ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලටද අත්‍යඅවශ්‍ය බෙහෙත් වට්ටෝරුවක් ලබා දීමට සමාගම කටයුතු සූදානම් කර ඇත.
කාසන් කම්බබැච් සමූහයේ අධ්‍යක්ෂ අජිත් වීරතුංග මහතා පැවසුෙවි ශී‍්‍ර ලාංකිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අප රටේ දියුණුව කරා ලගා වීෙමි ගමනට ඉතා වැදගත් රුකුලක් බවයිx එම නිසා අප ආයතනය විසින් රෙටි සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නගා සිටුවීමට අපට කළ හැකි සියලූ උපකාරයන් සිදු කර දීමට අපේක්ෂා කරනු ඇතx බොරැුල්ලේ පිහිටි ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලට අත්‍යඅවශ්‍ය බෙහෙත් වර්ග ඉතා කෙටි කාලයක් තුළ ලබා දීමට දේශීය සැපයුමි කරුවන් සමග අප නොකඩවා කටයුතු කරමින් සිටී.
මෙම කර්තව්‍ය පිළිබදව ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ පීx විජේසූරිය මහතා පැවසුෙවි මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ ළමා රෝගීන්ට අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලබා දීමට පෙරමුණගෙන කටයුතු කිරීම සමිබන්ධයෙන් කාසන් සමූහ ව්‍යාපාරයට විශේෂ ස්තුතිය පුද කරන බවයිx එමෙන්ම මෙම උදා වී ඇති තත්වයෙන් වැලකීමට මෙවැනි උපකාර ව්‍යාපාර ප‍්‍රජාවෙන් ඉදිරියටත් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් පවසන ලදී.
කාසන් සමූහ ව්‍යාපාරයේ මෙම කර්තව්‍යට හේමාස් ෆාමසියුටිකල්ස්, සන්ෂයින් හෙල්ත් කෙයා ලංකා සහ මයි කෙයා ලංකා යන ආයතන වල සහයද ලබා ගෙන ඇතx .
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක්