IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව නිරතුරුව උනන්දු කර දැනුවත් කිරීමට අපගෙන් සහාය!

“AIA Live” ප්‍රථම සජීවී සෞඛ්‍ය සහ සුවතා ඩිජිටල් වැඩසටහන සමගින් ඔබත් සම්බන්ද වන්න. මෙය ඔබ වෙත ගෙන එන්නේ ලොව වටා සිටින AIA පවුලේ සන්නාම තානාපතිවරුන් සමගින් විශේෂයෙන් AIA ගෝලීය සන්නාම තානාපතිවරයා වන ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් මෙන්ම දීපාල් සූරියාඅරච්චි සහ ටාරියා ද සිල්වා විසිනි.

 

 

සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව උනන්දු කර දැනුවත් කිරීමට සහාය වීමේ අරමුණින් දැනුම, විනෝදය ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සහිතව පැවැත්වෙන මෙම වැඩසටහනට ඔබත් සහභාගී වන්න. සිය ජීවිතය ධනාත්මකව වෙනස් කරගත් අපූර්ව පුද්ගලයින්ගේ සැබෑ ජීවිත කථා අසා දැනගන්න. ඔබේ පවුල වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙළ කරගන්නා අකාරය ඉගෙන ගන්න. හරියාකාරව හුස්ම ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනගන්න ගමන් මානසික සුවතාවය ලඟා කරගන්නා අයුරු පිලිබඳ දැනුවත් වන්න. ඒ වගේම ඔබගේ දවස ශක්තිසම්පන්න කරගැනීමට උපකාරවන ප්‍රායෝගික යෝග්‍යතා ක්‍රියාකාරකමකටත් සහාභාගී වන්න.

දැන්ම ලියාපදිංචි වී ලන්ඩන් නගරයට සංචාරයක් ඇතුළුව වටිනා ත්‍යාග දිනා ගන්න!

 

 

ලියාපදිංචි වීම සඳහා – https://bit.ly/AIALive

වැඩිදුර විස්තර සඳහා අපගේ Facebook පිටුවට(AIA Sri Lanka)හෝ Instagram ගිණුමට(AIA Insurance Limited) පිවිසෙන්න.

විමසීම් සඳහා, [email protected] or 0775401126 ඔස්සේ වෙනුරී අමතන්න.

 



අදහස් (0)

සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව නිරතුරුව උනන්දු කර දැනුවත් කිරීමට අපගෙන් සහාය!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site