විජය පුවත් පත් සමාගමේ ලංකාදීප පුවත් පත සමගින් නවතම වයිබර් සහායකයා (Viber News Bot) එළිදැක්වීමට ලැබීම සම්බන්ධයෙන් රකුටෙන් වයිබර් සමාගම සමත් සතුටට පත්ව සිටී. සිංහල පුවත්පතක් සමගින් වයිබර් සහායකයකු සම්බන්ධවන පළමු අවස්ථාව මෙයයි.
මේ සමගින් ප්‍රධාන පුවත්, විශ්වාසනීය ප්‍රවෘත්ති, දවසේ ප්‍රධාන පුවත්, ක්‍රීඩා, කාලින හා දේශපාලන, විදේශ පුවත් වින්දනාත්මක මෙන්ම ව්‍යාපාරික පුවත්ද එසැණින් ලබාගැනීමේ අවස්ථාව වයිබර් පරිශීලකයන්ට නොමිලේම ලැබේ.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දිනපතා ජාතික පුවත්පත වන ලංකාදීප වෙතින් ප්‍රථම වරට හඳුන්වාදෙන (Viber News Bot) මේ වන විටත් Viber අවකාශයේ ඇති අතර ඔබගේ පහසුව සහ සැණෙකින් ප්‍රවෘත්ති දැනගැනීම සඳහා දැන්ම වයිබර් බාගත කරගන්න.
https://chats.viber.com/lankadeepa
එසේම හඳුන්වාදෙන නවතම ලංකාදීප viber sticker pack එකත් මේ සමගම බාගත කරගන්න දැන් ඔබට පුළුවන්.
https://stickers.viber.com/pages/landakeepa_lk
අන්තර්ජාලයට එක්වූ පළමු සිංහල පුවත් පත වන ලංකාදීප පුවත්පත ප්‍රවෘත්ති සඳහා යෙදුමක් හෙවත් ඇප් එකක් නිර්මාණය කළ පළමු සිංහල පුවත් පතද වෙයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලංකාදීප පුවත් නොමිලේම Viber News Bot තුළින්
Anu senarath Friday, 31 January 2020 09:20 AM
ඒක නම් නියමයි
මුනිදාස කුරේ Thursday, 06 February 2020 12:25 AM
ලංකාදීප පුවත් නොමිලේ ලබාදීම අගය කරමි.
hmpbherath Tuesday, 11 February 2020 09:10 AM
කාලය නිසා අපිට වැදගත් වෙනවා
B.S.Ranjitha Saturday, 17 July 2021 04:49 PM
ලංකාවේ හොඳම ප්‍රවෘත්ති පත්‍රය
කැලිස්ටා Sunday, 19 September 2021 12:57 PM
ලංකාදීප පුවත් පතට අපේ ප්‍රණාමය
නිශාන්ත Wednesday, 21 December 2022 08:30 PM
මට ශ්‍රීලංකාවේ ආරක්ෂණය සහ ආර්ථික ගැටළුවට ත්‍රීවිධ හමුදාව සහ පොලීසියේ සංඛ්‍යාව බලපාන ආකාරය