IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?”

සෝෂල් මීඩියා වල කතා වෙච්ච Size එකේ කතාව ගැන ඔයා දන්නවද?

ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign එක දැකල ඇති. දැකල නැති අයට #SizeIPrefer කියල search කරලා බලන්න පුළුවන්.

අපි කවුරුත් දන්න, ආදරේ කරන, follow කරන ශනුද්‍රි, හේෂානි, පූජනී, විනූ, ගයාන්, විනෝලි, නිලුෂි, ගයාන්, Binkly, විමා වගේ කට්ටිය, ලස්සන ඩාන්ස් එකක් එක්ක එයාලා කැමති 'සයිස්' එක ගැන කියනවා. ඇත්තටම මොකක්ද මේ කට්ටිය කියන සයිස් එක කියල දැනගන්න ඔයාලත් කැමති ද?

https://vm.tiktok.com/ZSe6fPknG/

මේ දවස්වල තියෙන්නේ පුදුම රස්නයක්. ඒ නිසාම ගමනක් යන අතරේ හරියට තිබහ දැනෙනවා. තිබහ දැනෙනකොට බොන්න, හුරුපුරුදු බීමක් දැන් ඔබේ ළඟම කඩේ, ලඟම සුපර්මාකට් එකේ තියෙනවා. ඒ තමයි Sunquick BiBi!  ඔයාගේ තිබහ ලොකු වුණත් පොඩි වුණත්, ඒ කෝකටත් ගැළපෙන ඔයා තෝරගන්න කැමති සයිස් එකෙන් බොන්න Sunquuck BiBi එකක් දැන් තියෙනවා කැමති රස හතරෙන් ම! දොඩම්, මිශ්‍ර පලතුරු, මිශ්‍ර බෙරි වගේම රතු පේර සහ ස්ට්‍රෝබෙරි කියන රස හතරෙන් ම ඔබේ පුරුදු Sunquick BiBi දැන් ගත්ත ගමන් බොන්න පුළුවන්.

ගමනක් අතරමග, ඔෆිස් එකේදී, ඒ වගේම කාලෙකට පස්සේ යාළුවො හම්බවෙනකොට, මේ කොයි වෙලාවටත් ගැළපෙන, බෑග් එකේ දාගෙන යන්න පුළුවන් අතට හැන්ඩි පැක් එකක් විදිහට ඇවිත් තියෙන නිසා ලේසියි වගේම යන යන තැන 'BiBi' ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ, වැඩ ඇරිලා ගෙදර ගිහින් මහන්සි නිවෙනකම් වාඩි වෙලා Bibi ඉන්නත් Sunquick BiBi කදිමයි!

තිබහේ size එකට ගැළපෙන size දෙකකින් එන Sunquick BiBi, එක පාරක් බීලා බැලුවොත් නොබී ඉන්න බැරි වෙනවා.

ඉතින් ඔයාලා කැමති Sunquick BiBi size එක මොකක්ද?

#SizeIPrefer



අදහස් (2)

“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?”

RishathilAruamilperera Sunday, 07 November 2021 03:43 PM

ඔව්

:       5       0

kotiya Tuesday, 09 November 2021 12:01 PM

එහෙම සීන් එකක්ද? මං හිතුවෙ වෙන එකක සයිස් එකක් කියලා. ඇඩ්වටයිසින් කැම්පේන් එකක් කරන කොට දෙපාරක් හිතන්න ඕනේ. ඒකටම හරියන අපේ එළ වැස්සියෝ ටිකත් කැමතිම සයිස් එක කිය කිය උඩ පනිනවා. මරු හැබැ‍යි.

:       3       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site