IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අමිතාබ් භච්චන් රූපවාහිනී වැඩසටහනක් අතරතුර ලින්ක් සමහන් ඉහළින්ම අගයයි

සුවහසක් ශ්‍රී ලාංකිකයන් සුවපත් කළ පානයක් වන සමහන්, ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී කතාබහට ලක් වී තිබේ. ඒ Kaun Banega "Crorepati" රූපවාහිනී වැඩසටහනේදීය. එම වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ මෙන්ම ජනකාන්ත සිනමා නළු අමිතාබ් භච්චන් විසිනි. වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ගෙන්, වැඩසටහන මෙහෙයවන්නා සාමන්‍ය දැනීම ප්‍රශ්න අසන අතර, ඒවාට සාර්ථක පිළිතුරු ලබා දෙන පිරිසට මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය දිනෙක මෙම වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්, වැඩසටහන අතරතුරදී කැස්ස තත්ත්වයකින් පෙළී ඇති අතර, අමිතාබ් භච්චන් මහතා විසින් ඒ අවස්ථාවේදී, කැස්ස සඳහා ගුණදායි පානයක් ඔහු සතුව ඇති බවත්, එහි නම “සමහන්” බවත් පවසමින් මොහොතකට රූගත කිරීමෙන් ඉවතට ගියේය. ඉන් පසුව යළිත් පැමිණෙන ඔහු, සමහන් පානයක් රැගෙන විත් එම කාන්තාවට ලබා දෙන්නේ එයින් කැස්ස සුව වන බව පවසමිනි.

වටිනා ඖෂධ රැසක සුසංයෝගයක් රැගත් අපේම නිෂ්පාදනයක් මෙලෙස කතාබහට ලක්වීම සතුටට කරුණක් නොවේද?

 



අදහස් (6)

අමිතාබ් භච්චන් රූපවාහිනී වැඩසටහනක් අතරතුර ලින්ක් සමහන් ඉහළින්ම අගයයි

I.G Indrani Sriyalatha Sunday, 14 May 2023 10:48 AM

සමහන් ගුණාත්මක නිෂ්පාදනයක්. මම එය භාවිතා කරමි.

:       1       36

SL Sunday, 14 May 2023 03:29 PM

වාව්, ගුඩ් ලක් .ලින්ක්!

:       0       19

Roshan Tuesday, 16 May 2023 09:41 AM

මේකේ වීඩියෝ එකක් තියනවානම් ලින්ක් එක දාන්න අපිටත් බලන්න .එතකොට බලාගන්න පුළුවන් මේක ඇත්තක්ද කියලා.මොකද මේ ෆොටෝ එක එඩිට් කරපු එකක්

:       5       14

Pradeep BandaraWednesday, 17 May 2023 12:13 AM

Samahan කියන්නේ 100% ලංකාවේ නිෂ්පාදනය කරන ආයුර්වේද බෙහෙතක්.රටවල් 40කට පමණ Export කරනවා .ඉන්දියාවත් ඉන් එක රටක්. එවැනි නිෂ්පාදන ගැන ලාංකිකයෙකු වශයෙන් ආඩම්බර වන්න. කොහොම promote කරත් ලන්කාවේ දෙයක්.

:       3       24

JayasekaraWednesday, 24 May 2023 11:38 AM

ඕගොල්ලෝ වගේ ය තව ටිකින් කියයි බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ .බොරු .පුලුවන්නම් ආපු ගමන වීඩියෝ ක්ලිප් එකක් දාන්න .එතකොට විශ්වාස කරන්න ..කියලා ...

:       2       2

pakeer Wednesday, 24 May 2023 03:49 PM

අමිතාබ්ට හොඳට ගෙවන්න ඇති මේ ඇඩ් එකට .මිනිහා පඩයක් යැවුවත් ඉන්දියාවේ එවුන් සුවඳයි කියන නිසා.මේකත් නැගලා යනවා.අර සින්දුව වගේම

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site