
ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශය, නවතම නේටෝ සාමාජිකයා බවට පත්වුණු ෆින්ලන්තයට, ඇමෙරිකන් ඩොලර් මිලියන 340 ක් විටිනා ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබා දීමට ගනුදෙනු කතා කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ෆින්ලන්තය නේටෝ සාමාජිකයකු බවට පත් වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසුවය.
ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශය සහ ෆින්ලන්ත ආරක්ෂක අමත්‍යාංශය අතර මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය සම්බන්ධ ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd