
ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මෙහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත් විය.
බීරූට් අගනුවර, රාස් අල් නාබා දිස්ත්‍රික්කයේ පිහිටි එම ගොඩනැගිල්ලට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන්, තවත් හිස්බුල්ලා සාමාජිකයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd