
අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අස්ථාවර වූ හයිටි රාජ්‍යයේ සිටන ඉන්දියානුවන් එරටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව ඉන්දීය රජය පවසයි.
එසේ ඉවත් කර ගන්නා ඉන්දියානුවන් පළමුවෙන් හයිටි ආසන්නයේ ඇති ඩොමිනිකන් ජනරජය වෙත රැගෙන යෑමටත්, පසුව විශේෂ ගුවන් යානාවලින් ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීමට නියමිත බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd