
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ නායකයා මෙන්ම, ගාසා තීරයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය, මහා ව්‍යසනයක ආරම්භය යැයි පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් ද බිය පළ කරයි.
පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. ගාසා තීරයේ බලය ඇත්තේ හමාස් සංවිධානය යටතේය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත අතර, ඉස්මායිල් හානියේ, දේශපාලනික අංශයේ නායකයාය.
පලස්තීන පාලන අධිකාරිය බටහිර ඉවුරේ ක්‍රියාත්මක අතර, පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මොහොමද් අබ්බාස්ය.
හානියේ ඝාතනය බියගුලු අමානුෂික ක්‍රියාවක් බවත්, එහි ප්‍රතිඵල කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද ඉතාමත් දරුණු තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවත් ජනාධිපති අබ්බාස් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමාස් නායකයා ඝාතනය මනා විනාශයක ආරම්භයයි