IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?

2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුණු බව පෙන්වා දෙමින්, හමාස් නායක යාහියා සින්වාර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය, වරෙන්තු ඉල්ලා සිටී.

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට්, තවත් හමාස් නායකයන් වන මොහොමද් ඊබ්‍රහීම් අල් මසාරි, මොහොමඩ් ඩියේෆ්, සහ හමාස් දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඇතුළු පිරිසක් සඳහා ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා ඇතැයි පැවැසෙයි.



අදහස් (1)

හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?

Ariyathilaka Thursday, 23 May 2024 03:53 PM

ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හමාස් ත්‍රස්ත සංවිධානය ගාසාහි බලවත් වෙනකම් කුමක් ද කළේ? 2023 ඔක්තෝබර් 7 දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් ගැන ඇස් ඇරුණේ දැන් ද? එය ද ඊශ්‍රායල ප්‍රහාර දියත් වීමෙන් මාස හතකට අධික කාලයක් ගත වීමෙන් පසුව ය. හමාස් ත්‍රස්තයන්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව තේරුන් ගෙන තීරණ ගැනීමට ගිය කලක හැටි..! ඊට පසු ඊශ්‍රායල් අගමැති යුද අපරාධ කරුවෙක්ලු! පුටු පේළිවල වාඩි වී, තීන්ත පොඟවපු කොළ මිටි තබා ගෙන අත්සන් ලේඛන නිකුත් කළාට පමණක් ආයුධ සංන්දධ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා මැඩලීමට හැකිද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site