
ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ සිදුවුණු නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 60 දක්වා ඉහළ ගියේය. තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වී ඇත්තේ හිමාචල් ප්‍රාන්තයේ සමර්හිල්, ක්‍රිෂ්ණා නගර්, ෆගීල් යන පළාත්වල වැසියන්ය. හිමාචල් යනු සුන්දර කඳුකර ප්‍රදේශවලින් පිරුණු සංචාරක ආකර්ශණය දිනූ ප්‍රාන්තයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd