
ජපානයේ සත්වෝද්‍යානයක සිංහ ධේනූන් තිදෙනකු අධික උණුසුම දරා ගැනීමට නොහැකිව මියගොස් ඇතැයි ජපන් මාධ්‍ය පවසයි.ජපන් මාධ්‍ය වාර්තා අනුව, සිංහ ධේනූන් මියගොස් ඇත්තේ බටහිර ටෝකියෝවේ ‘තාමා’ නමැති සත්වෝද්‍යානයෙනි.
පශු වෛද්‍යවරුන් පැවැසුවේ, විජලයට ලක් වී වකුගඩු අක්‍රියවීමෙන් මෙම සිංහ ධේනූන් මියගිය බවය. මෙම සිංහ ධේනූන් අවුරුදු 3 ත් 15 ත් වයස්වල සත්වයන් බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd