IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සිරියාවේ බලය අල්ලන්න විපක්ෂයට උදවු කළේ තුර්කිය

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා රටේ බලය අල්ලා ගැනීමට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සඑාය දුන්නේ තුර්කිය බවත්, තුර්කියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සතුට පළ කරන බවත් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මෙසේ කීවේ ෆ්ලොරීඩා ජනපදයේ ‘මාර් ආ ලාගෝ’ වතුයායේ පිහිටි සිය නිවාඩු නිකේතනයේ සිට මාධ්‍යවේදීන් අමතමිනි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ජනවාරි 20 වැනිදාය. ට්‍රම්ප් සිය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කරමින් සිටිද්දී, සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු විමසීමක් කළහ. ට්‍රම්ප් තුර්කි රජයට ප්‍රශංසා කළේ එම අවස්ථාවේදීය.



අදහස් (0)

සිරියාවේ බලය අල්ලන්න විපක්ෂයට උදවු කළේ තුර්කිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site