
සිරියාවේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන්, සිරියානු, ඉරාක සහ ඉරාන විදේශ ඇමැතිවරුන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.
මේ වනවිට සිරියාවේ ඇලෙප්පෝ නගරයෙන් කොටසක්, හාමා නගරය සහ ඩාරා නගරය ඇත්තේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට අවි අතට ගත් කැරැලිකරුවන්ට සහාය දක්වන සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමීන් සතුවය.
සිරියානු ජනාධිපති සහ ඔහුගේ රෙජීමය ෂියා මුස්ලිම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd