IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි

බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය.

ඒ සමඟ රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ‘උසි ගැන්වීමෙන්’ සෙනගාල් වැසියන් වීදි බැස විරෝධතා පවත්වන බවත්, ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බවත් වාර්තා වේ.

සෙනගාල ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ, මෙම පෙබරවාරි 25 වැනිදාය. ඒ සඳහා සියලු කටයුතු සූදානමින් පැවැතිණි. ජනාධිපති මැකී සාලේ ද දිගටම ධුරයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.

කෙසේ නමුත්, දින නියමයක් නොමැතිව ජනාධිපතිවරණය අත්හිටුවීමට, ජනාධිපතිවරයා නියෝග කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන්ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවිනි.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝනය වීමක් සිදුවුණැයි පෙන්වා දෙමිනි.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (2)

සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි

මැකී සාලේ Monday, 05 February 2024 10:33 AM

සෙනගාලේ එහෙම වුනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ !!!

:       0       8

Hafeel Monday, 05 February 2024 01:50 PM

අන්න මෙහෙ ඉන්න හාදයාට ගැලපන කෙනෙක්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site