
සුඩානයේ බලය අල්ලා ගෙන සිටින හමුදාව, ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, සුඩානයේ කර්ටෝම් අගනුවර කලක්ලා අල් කූබේ පළාතට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
එම ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර කුඩා දරුවෝ දෙදෙනෙක් ද වෙති. සුඩානයේ බලය ඇත්තේ කුමන්ත්‍රණයකින් බලයට ආ හමුදාව අතේය. ඔවුන්ට අභියෝගයක් වී ඇත්තේ ‘ආර්.එස්.එෆ්’ නමැති අතරේක හමුදා බලඇණියයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට දෙපාර්ශ්වය අතරේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd