
බෙංගාල බොක්කේ වර්ධනය වූ ‘ස්ට්රැංග්’ සුළි කුණාටුවේ බලපෑමෙන් බංග්ලාදේශයේ නව දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් නිවාස සියයකට වැඩි ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් වාර්තා වේ.
බෙංගාල බොක්කේ වර්ධනය වුණු ‘ස්ට්රැංග්’ සුළි කුණාටුව වෙරළාශ්‍රිත ප්‍රදේශ හරහා රට තුළට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 88 ක වේගයකිනි. ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපැයුමට බාධා එල්ල වී ඇති බවත්, නිවාස සිය ගණනකට විදුලිය අහිමි වී ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd