
කටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය, තව දුරටත් දීර්ඝ කර ගැනීමට අවසන් මොහොතේ එකඟත්වයක් ඇති කර ගැනුණි.
ඒ අද (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු, තව දුරටත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත්, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිරගත කළ පලස්තීනුවන් නිදහස් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සටන් විරාමය අවසන් මොහොතේ දීර්ඝ කෙරේ