
වසර පහකට පසු සංචාරකයන් සඳහා දේශසීමා විවෘත කිරීමට උතුරු කොරියාව සූදානම් වෙයි. ඒ අනුව, සංචාරකයන්ට පිවිසීමට අවසර ලැබෙනු ඇත්තේ, ඊසානදිග උතුරු කොරියාවේ, සැම්ජියොං නමැති නගරයටය. සැම්ජියො‘ නගරය සංචාරකයන්ට විවෘත වනු ඇත්තේ මෙ වසරේ දෙසැම්බරයේය.
සිය න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, උතුරු කොරියාවට ජාත්‍යන්තරයෙන් සම්බාධක පනවා ඇත. එහෙයින්, උතුරු කොරියාව සබඳතා පවත්වන්නේ රටවල් කීපයක් සමඟයි.
‘කොවිඩ් 19’ වසංගත සමයේ, උතුරු කොරියාව, ඔවුන්ගේ දේශසීමා වසා දැමුණි. ඒ, එරට සිටි සියලුම විදේශිකයන් රටින් පිට කරමිණි. සැම්ජියොං දේශසීමා නගරය යළි විවෘත කිරීමට උතුරු කොරියා රජය තීරණය කළේ සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමේ අරමුණින් යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
164
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයන්ට දේශසීමා විවෘත කරන්න උතුරු කොරියාව සූදානම්