
ස්කොට්ලන්තයේ හිටපු නායිකා නිකොලා ස්ටෲජන් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඒ, හිටපු නායිකාවට එරෙහිව මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත්, එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමගය.
52 හැවිරිදි ස්ටෲජන්, නියෝජනය කරන්නේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයයි. පොලිසිය දිගින් දිගටම ඇයගෙන් ප්‍රශ්න කරන බව ද වාර්තා වේ. පසුගිය අප්‍රේල් මාසයේ ස්ටෲජන්ගේ සැමියා පීටර් මුරෙල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ මූල්‍ය අක්‍රමණිකතා සම්න්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙනි. පීටර් මුරෙල්, ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd